@Diya Rakus
ඔබ ගැන පහත දැක්වෙන දේවල් ඔබ විසින්ම මෙතන ප්රදර්ශනය කර ඇති බව පෙනේ.
1. ඔබේ නොදැනුවත් බව. - ඔබ කුරාන් සහ හදිස් අතර වෙනස නොදන්නා බව පෙනේ. හදිස් ගැන කියන තැන්වල ඔබේ සුපුරුදු අර්ථය විකෘති වන ලෙස කුරාන් වාක්ය cut කර දැමීම ඔබට ඇති අසහනය පැහැදිලිවම විදහා පාන්නකි (පහලින් බලන්න).
2. ඔබේ...