1. H

    Accident

    speed limit වැඩියෙන් යන්න අපිට කාටවත් බලකරන්න බැ නේද.
  2. H

    Aliexpress Parcel missing what can do?

    refund request කරන්න බඩු ටික ගෙදරටම එනවා . මම කරලා තියනවා, මඩු order කරනකොට tracking check , tracking available නම් හොද courier company එකකින්, හුගක් වෙලාවට daraz එකෙන් courier කරනවා
  3. H

    අැමරිකාවේ Alaska Airlines Boeing 737 MAX ගුවන් යානයේ කොටසක් උඩු ගුවනේදී කැඩී යයි

    එහෙම aircraft model එක බලලා flight book කරන්න පුලුවන්ද? මම හුඟාක් fly කරලා තියෙනවා work කරන්න, සමහර විට සතියකට දෙවරක්, හුඟක් ම domestic flights , අපිට තියෙන flight එකේ යන්න වෙන්නේ වෙලාවට office යන්න.
  4. H

    රඳවා ගැනීමේ බද්ද 5% පොලියෙන් අය කරගත් පසුත් නැවත බදු ගෙවන්න ඕනේ ද?

    පලමුව මුලු income එකට tax calculate කරන්න, total tax - WHT/any deductions= balance tax, I did and got instructions from IRD
  5. H

    උබල රටවල් කීයකට ගිහින් තියනවද?

    රටවල් හතරක වැඩ කරලා තියෙනවා. UAE , Malaysia, Hong Kong & Canada, ඔක්කොම company එක ගානේ, එතකොට ලග රටවල් වලට, වරුවක්, දවසක්, දෙකක් ගිහිල්ලා තියෙනවා. මට around the world travel කරන්න හම්බ වෙලා තිබෙනවා. Company expense,HK- Canada - Heathrow (transit) -Dubai(tr)-Colombo-HK-Canada
  6. H

    Canada කැනඩාව දාලා මිනිස්සු වෙන රටවලට යන්නේ ඇයි ?

    That's true. If you have enough cash above 150mil , you can get nearly 2m per month after paying tax, ...and හොදට comfortable life එකක් ගතකරන්න පුලුවන්. It was my plan and over 90% successful. හොදයි නේද????
  7. H

    රට ඉන්න කෙනෙක්ගේ HSBC අකවුන්ට් එකට සල්ලි යවන්නේ කොහොමද?

    Lankawe HSBC account එක තියෙන කෙනාගේ card එක අරින්න. මගේ ATM card එකෙන් තමයි ලංකාවෙන් මුදල් ගත්තේ. Fee එකක් ගන්නවා.
  8. H

    🚧🏗️ නෙදර්ලන්තයේ අධ්වේගී මාර්ගයක් යටින් දිවෙන උමගක් පැය 48 ක් ඇතුළත ඉදිකරපු හැටි 🏗️🚧

    මේකටත් මාස තුනකට වැඩිය යන්න ඇති. මොකද precast unit එක හදන්න, concrete curing කරන්න. Load කරන්න අඩුම 28day, නමුත් මේ වගේ structure එකක් මාස දෙකක් වත් තියෙනවා load කරන්න කලින්. Placing and reinstall the පාරවල් වලට, තමයි one week. මම දන්නවා ඔය වගෙ, underpass එකක්, ඒක නම් A30 highway, උඩින් ගියේ...
  9. H

    රට ඉන්න කෙනෙක්ගේ HSBC අකවුන්ට් එකට සල්ලි යවන්නේ කොහොමද?

    HSBC account තියෙනවා නම් ATM card අරින්න, එතකොට සල්ලි ගන්න පුලුවන්. මම කරලා තියෙනවා. හැබැයි conversion rate එක නම්, ටිකක් පාඩුයි.
  10. H

    🚧🏗️ නෙදර්ලන්තයේ අධ්වේගී මාර්ගයක් යටින් දිවෙන උමගක් පැය 48 ක් ඇතුළත ඉදිකරපු හැටි 🏗️🚧

    this is not a engineering wonder, ඔහොම තමඊ precast box culvert /underpass place කරන්නේ. මේක single unit එකක්, සාමානයෙන් කරන්නේ units කිහිපයකින් , site එකේම cast කරලා rail track එකකින්ත තමඊ place කරන්නේ, road එක reinstall කරන්න තමා කල් යන්නේ.
  11. H

    වැට් වලින් පස්සේ ඔබ ගන්න තීරණ

    මොනවා කරන්නද මට විතරක් නෙමේ නේ , මොනවා කරන්නද, monthly expenditure තව 75k විතර වෙනස් වෙය්, කාලයක් ගියාම අපි එකට පුරුදුවෙය්
  12. H

    UK වේගයෙන් Down The පල්ලම් 🤣

    professional job කරන අයටනම් no problem මම හිතන්නේ. මගේ family එකේ doctor කෙනෙක් ඉන්නවා , එයා නම් කිව්වේ no problem කියාල . will see
  13. H

    වයසට ගියාම මොකද කරන්නේ?

    පිට රට වැඩකරන අයටනම් no problem pension plan එක ඇති ලංකාවේ හොදට ජීවත්වන්නට, තව FD 200m වත් තියෙනවා නම් ගොඩ, අනිත් අයටත් උදව් කරගෙන ඉන්න පුළුවන්. හැබැයි ඉතින් WHT 100k වත් මාසයකට ගෙවන්න වෙයි. But can live happily
  14. H

    අලුතෙන් TV එකක් ගන්න ඕනේ

    මට තියෙනවා Sony and Samsung both android 55 inch. Sony එකේ screen replace කලා warranty කාලය තුලදී, මට නම් හිතෙන්නෙ Samsung better කියලා. Sony 2021 model එකක්, Bluetooth earphones support කරන්නෙ නෑ. මට Bluetooth transmitter එකක් use කරන්න වුනා.
  15. H

    අල්ලපු ගෙදර එකාට වැඩක් දෙන්න ඕන

    හුනියමක් කරන්න , just kidding
  16. H

    උබලගෙ ගෑනු 18+

    එහෙම නම් නැ . කෙල්ලෙක් වගේ ඉන්න බලන්නේ , always . economy එක හොදනම් can keep as it is . face wash, sun block cream and and used කරනවා. pocket එකටනම් problem . සල්ලි තියන් මොනවා කරන්නද ? let her to use it .
  17. H

    Questions Senior Citizen FD

    People bank good I got 11.35% හැබැයි ගොඩක් මුදල් තියෙනවා. People Bank තමයි දැනට හොද, stability කොහොමද දන්නේ නැ .
  18. H

    Nissan N16 or FB14

    Good car, I had N16 super saloon, very comfortable, fuel consumption is not so economical, for me it was very good car. පරණ වැඩි නැද්ද?
  19. H

    පෙට්‍රල් ගහල සති අන්තයේ ට්‍රිප් යන ඒව ජනවාරි මාසයේ න් පස්සේ ඉවරයි

    Good, එතකොට traffic අඩුවෙයි, ඕන කෙනා යනගමන් යනවාමයි. Within couple of km everything is there, within couple of months people get used it
  20. H

    ALiExpress සිරිලන්කන් තැපෑල

    මොන courier එකෙන් එනවද දන්නේ නැ . බොරුවට දානවා delivery attempt fail, only one item came through Daraze, other all came through different courier services.

    No contents