HSBC bank තියන ඕනෑම රටකට ගියාම , account එකක් open කරන්න පුළුවන් තියන account එක පෙන්නලා, credit card එකක් ගන්න පුළුවන් account open කරපු දවසෙම, මම work කලේ HK වල, salary යන්නේ HSBC bank එකට, මම ලංකාවේ, Canada, Malaysia accounts open කරලා තියනවා using HK account , හුගක් ප්‍රයෝජනවුන