1. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    :D
  2. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    කැම්පස් එකේ කව්රුත් කන ඔය කට්ට අමතක කරලා හිත නිදහස් කර ගන්ට ලස්සන කවියකින් මේ නූලට එන්ට ඔන්න මමත් ආවා කවි කියන්නට
  3. Nisansee

    Ayeth ma soyagena enna epa

    oyala okkotama thanks.....................:love::love: me thamai mage 100 weni post eka.
  4. Nisansee

    ඉසිදාසී

    :D:D:D
  5. Nisansee

    ~!යනවානම් සිංහරාජ~

    sinharaje honai. lassanai. man gihin thiyenawa. oyala yanawanam payan kaleta yanna. man giye rathnapura kalawana pare. kohomath rathnapura maha saman dewala perahara patan ganna kale wahinawa. e nisa me dawas wala kohomada danne ne. oyala yanawa nam hoyala balala yanna. godak payin yanna one.
  6. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    විරහව ලස්සන නැති බව හැබෑවැකි ලොව ඇති අරුත පෙන්නන්නේ එයයි නීති නුවණැස පාදවන්නෙත් විරහවයි සකි එනිසා සුන්දරයි විරහව අපට සකි ප්‍රේමය සුන්දර වූවට වැඩක් නැත මට හමු උනේ විරහව පමණක්ම කොට ලැබුණු දෙයින් ලැබ ගන්නට මට සතුට විරහව සුන්දරයි කියනෙමි දුකින් වුව
  7. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    මන් කිව්වෙ ඔයා කියන විදිය නොවේ ලස්සන දෙයක් කිව්වොත් සැම දෙන එක් වේ එහෙම නැතිව නිදහස අව්රන්න නොවේ නිදහස නැති තැනෙක කවි සිත් යටපත් වේ වෙන කව්රුවත් එන්නේ නැතිවද මේ වෙලේ:oo::oo: නැතිනම් කාටවත් මෙය නොපෙනේනවාද අනේ:oo::rofl: අපී දෙන්නා විතරයි නොවැ ඉතිරි උනේ :(:( එත් ඉතින් ඇදගෙන යමු මේ නූලේ :D:D
  8. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    විරහව සුන්දරයි වැඩියෙන් ප්‍රේමයට වැඩියෙන් සමීපයි එය අපෙ හදවතට මිතුරනි නිතර පැමිණෙන මේ ත්‍රෙඩ් එකට පවසනු ඔබේ අදහස් අත්දැකීම් මට
  9. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ගැසුවට සමහරුන් ඉන්නද්ගෙන පම්පෝරි අම්මව අමතක‍යි ලැබෙනා විට කාසි ආපසු ලැබෙ‍යි එ‍ය උන් හට කවද හරි උන්ටත් එසේ ව‍යසට ගි‍ය පසුව හරි මාත් මේක කියන දෙයක් හැමදාමත් කලොත් දෙයක් return වෙලා උන්ට ලැබෙත් කවි කියන්න තවත් දිගට වෙනත් දෙයක් සොයා ගන්න වැඩි වෙන්නට පිරිසක් කව්රුන් හො කෙනෙක් දෙන්නෙක්...
  10. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ලංකාවේ මහලු මඩම් ඕන තරම් මේවයෙ ඉන්නෙ දරුවන් හැදු දෙමව්පියන් ළමයින් හිතනවානම් මේ ලෙස නීතියෙන් මෙහෙම වෙන්නෙ කෙලෙසකදැයි ඉතින් කියන් :P
  11. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ඔහොම තමයි කියන්නේ ඔය කොයි කව්රුත් බැන්දට පස්සෙ ඕවා නම් අමතක වෙත් ඊට පස්සෙ නෝනා යමක් පැවසුවොත් ලොවටම වඩා මුල් තැන එයටම ලැබදෙත් :D:D:D:D
  12. Nisansee

    පිරිමින්ට ...............

    කෝ කව්රුත් මේ කවිය කියවන්නේ නැතිදෝ .................... මේක කියෙව්වම මොනවා හරි ලියල යන්ඩෝ.....................
  13. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    බූට් නොකෑවත් පල නෑ දැන් සබඳ බැන්දට පස්සෙ ගලවති වෙස් මූණු සොඳ එ නිසා බඳින්නට පෙර කසාද බූට් හොඳයි නැත්තම් දික්කසාද :P:P
  14. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ගන අඳුරට මුළු ලොව සැඟ වෙනා විට සඳ කොමලිය දෙයි ආලෝකය අපට අඳුරේ ගෙවෙන පිරිමින්ගේ දිවියටද ගැහැනුන් සඳක් මැයි දිවි ඇති තුරාවට
  15. Nisansee

    පිරිමින්ට ...............

    අද ටිකක් වෙනස් කවියක් දාන්නේ. මේක කියවලා ඔයාලට හිතෙන දේවල් ලියලම යන්න. දයාබර හිමි සඳුනි Uploaded with ImageShack.us
  16. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    kawruth neddooooo:oo::oo::oo::oo::oo:
  17. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    ඊයේ අටය් හතලිහ වෙනකල් බැලුවා කවියෙන් කවියෙ කව්රුත් නැති බව දුටුවා කවි පද බඳින්නට තව කව්රුත් නැතිවා කව්රුත් නැති නිසා මම ආපහු යන්න ගියා අද නිවාඩු දවස නිසා හැමෝටම යාලු පිරිස රැඳීලා ඇති උදේ සිට කවියෙන් කවිය පවත්ව ගන්නට දිගට පදයක් බඳිනු මැන මෙය දුටුවොත් සබඳ
  18. Nisansee

    .::KAVIYEN KAVIYA 2::.

    මහ රැ වෙරළ අබියස මිනිසුන් කොහෙද අභිසරු ලියක් මෙතනට විත් කුමකටද රැ වෙරළට එන්නේ කැස්බන් නොවෙද කැස්බන් එක්ක යන අභිසරු ලිය කව්ද:D:D
  19. Nisansee

    විරහ රසය

    mage me kaviyata posts dapu rep deepu hemotama goda..k ma goda...k ma goda......................k sthuthi.:love::love::love::love::love: balana anith ayath monawaa hari liyala yanna...........

    No contents