පිරිමින්ට ...............

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    අද ටිකක් වෙනස් කවියක් දාන්නේ. මේක කියවලා ඔයාලට හිතෙන දේවල් ලියලම යන්න.
    දයාබර හිමි සඳුනි


    Uploaded with ImageShack.us
     
    • Like
    Reactions: prageeth119lk

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කෝ කව්රුත් මේ කවිය කියවන්නේ නැතිදෝ ....................
    මේක කියෙව්වම මොනවා හරි ලියල යන්ඩෝ.....................
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනයි

    ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින් දෙනයන හැදින්නෙමි
    ඒ දෙනයන තුල රැදි සෙනෙහස මම හිමියනි හැදින්නෙමි
    හිමියනි හැදින්නෙමි

    පියෙකුගෙ දැඩි බව මවකගේ මෟදු බව ඇති ඔය හදවත් ගගන පුරා
    සරසන්නෙමි මම හදපිරි බැති පෙම සුවද සුපිපි මල් ලෙසින් ගොතා....
    සුවද සුපිපි මල් ලෙසින් ගොතා......