1. ravinperera206

    අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

    උඹට එහෙනම් මාර ලගයි නේ...රට ඉන්නවා නම් හැබැයි ඔය වගේ තැන් වල නම් යන්න විදියක් නෑ තමයි මචං..පුළුවන් උනොත් යන්න මචො....
  2. ravinperera206

    ~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

    සුපිරි ගමනක් මචං....මමත් රිවස්ටන් ගිහින් තියේ මීට අවුරුදු 10 කට විතර කලින්.ආයේ යන්න ඕන ඒ පැත්තේ...සෙම්බුවත්තෙත් යන්න හිතං ඉන්නවා ලගදිම....
  3. ravinperera206

    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එක&#3482

    සුපිරි ගමනක් මචං...මට නම් ඉන්දියන් බයික් එකක කි.මී.560 ක් තියා 100ක් වත් යන්න බෑ මචං..පස්සයි කොන්දයි ඉවරයි...ගෙදර අය එක්ක බයික් එකේ යද්දි පරිස්සමෙන් පලයන් මචං..තනියෙන් යනවා වගේ නෙවෙයි නෙ...ජය වේවා...!
  4. ravinperera206

    Solo Hiking and travelling.......

    මාත් ආසයි බං සෝලෝ ට්‍රිපක් යන්න..ඒත් පොඩි බයකුත් තියේ..දෙන්නා නම් ගිහින් තියේ...
  5. ravinperera206

    Best Travel Places and Hotels in Sri Lanka

    බම්ප් මචං...
  6. ravinperera206

    උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

    comment එකට ස්තූතී මචං..ඔව් අපිත් එදා විදුරු කටු ටිකක් ඇහිඳලා දැම්මා..කාගේ හරි කකුලක ඇනුනොත් සැහෙන දුර එයාව උස්සන් යන්නත් වෙනවා තමයි.ගොඩක්ම බෝතල් කඩලා දාන්නේ බේබද්දෝ බං(මම බේබද්දෝ කියලා අදහස් කළේ සිහිය විකල් වෙනකල් ගහපු උන්ට...හීනියට දාපු උන්ට නෙවෙයි.)සමහර උන් ඔය වගේ තැන් හිතන්නේ තමන්ගේ ගෙදර...
  7. ravinperera206

    Review in Sinhala - Lumia 950 XL

    මමත් මුලින් nokia lumia 525 තමයි...දැන් microsoft lumia 540....
  8. ravinperera206

    child of the terraces (Adult movie)

    පස්සේ බලනවා බං....
  9. ravinperera206

    අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

    ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...
  10. ravinperera206

    උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

    ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...
  11. ravinperera206

    උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

    ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...
  12. ravinperera206

    උඩුවක ඇල්ල ### දුනුමාල ඇල්ල ### දේවින් පැන්න ඇල&

    මමත් දැක්කා මචං උඹ ඔය කියන දේවල් ටිකම...ඒකයි මම ආටිකල් එකේ අන්තිමට ඒ ගැනත් සඳහන් කලේ "අමන ක්‍රියා" කියලාම..මටත් ඔය බීලා බෝතල් කුඩු කරලා දාන ඒවයි...හිස් බෝතල්, පොලිතින් විසි කරලා යන එකයි පේන්නම බැරි වැඩක් මචං..අනික අපි අරන් යන දේවල් ආයේ අරන් එන්න දැන ගන්න ඕන.ඒක අපේ ඇතුලාන්තෙන්ම එන්න ඕන දෙයක්...
  13. ravinperera206

    අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

    ස්තූතී මචං...රෙප් දෙන්න බෑලු බං...
  14. ravinperera206

    අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය

    වැස්ස නැති වෙලාවක් බලලා පලයන් මචං..වැස්සට නම් චොර..අනික සීතලයි පට්ටෙටම...

    No contents