ස්තූතී මචං...
Oka thiyenne ape game machan... Okata en kaalakanni beela bothal kudukarala allata visikarala yanawa.. Lassanata pirisiduwata game minissunt wathura tikak naann thibuna thana kohewath yana kaalakanni kawith wanasala yanawa...



comment එකට ස්තූතී මචං..ඔව් අපිත් එදා විදුරු කටු ටිකක් ඇහිඳලා දැම්මා..කාගේ හරි කකුලක ඇනුනොත් සැහෙන දුර එයාව උස්සන් යන්නත් වෙනවා තමයි.ගොඩක්ම බෝතල් කඩලා දාන්නේ බේබද්දෝ බං(මම බේබද්දෝ කියලා අදහස් කළේ සිහිය විකල් වෙනකල් ගහපු උන්ට...හීනියට දාපු උන්ට නෙවෙයි.)සමහර උන් ඔය වගේ තැන් හිතන්නේ තමන්ගේ ගෙදර කුණු බක්කිය කියලා මචං.. ඇත්තටම ලංකාවේ ගොඩක් තැන් වලට ඔය ඉරණම අත් වෙලා ඉවරයි.හැබැයි මම ලගදි දවසක ගියා වංගෙඩිගලට හැබැයි එ කන්ද උඩ නම් පොලිතින් කෑල්ලක් වත් මම දැක්කේ නෑ..ඒක නම් සුභ ළකුණක් මචං...මුකුත් කුණු දාන්න එපා වගේම පුළුවන් නම් වෙන මූසලයෙක් දාලා ගියපු පොලිතින් කෑල්ලක් වත් ආපහු එනකොට ගෙනැල්ලා කුණු බක්කියට දාපන්. ඒක විතරයි අපිට කරන්න පුළුවන්