සුපිරි මාතෘකාවක් මචං....පට්ට අෑ.....මාත් ෙමාණරාගල බන්ධනාගා ෙර් සති 2ක් හිටියා..(රාජකාරි වැඩ වගයකට හැබැයි) ඒ ෙහදි මරණ දඩුවමට ලක් වුන අයත් ඒක්ක කතා කළා..උන්ව දැක්කම කීයටවත් හි ෙතන්ෙන් නෑ උන් මිනිස්සු මරපු උන් කියලා.ඒ් තරමටම අහින්සක පාටයි..පාට ෙක ෙස් ෙවතත් උන්ෙග් වැඩ තමයි වැඩ...