1. ravinperera206

    Creative Arts

    woooooow...patta macho....
  2. ravinperera206

    ඉසංකා රුවිනිගේ

    නරකම නෑ හැබැයි.....
  3. ravinperera206

    අහස් මාලිගා 3D

    සුපිරි මචං...ජය ෙව්වා...!!!!
  4. ravinperera206

    CEAT tyre or other brand ?

    CEAT බර වාහන වලට නම් ෙලාකු අවුලක් නෑ..ඒත් කාර් වෑන් වලට හරියන්ෙන් නැ..ගැස්ෙසනවා අම්බානකට...GT හරි MAXXIS හරි දාපන් මචං...NANKAN ඒකත් ෙලාකු අවුලක් නෑ...ඒ්ත් ගානට වටින්ෙන් GT තමයි...
  5. ravinperera206

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    හැබැයි මචං අම්බුළුවාවත් 100km ට වඩා වැඩි දුරකින් පිහිටියත්(115km) දවසින් ගිහින් ඒන්න පුළුවන් සුපිරි තැනක්...කිතුල්ගල නම් 100km ට අඩුයි හැබැයි...ඒතන මාකන්දාව රක්ෂිතය දවසක් නිවාඩුව ගත කරන්න පුළුවන් හරිම නිස්කලංක තැනක්...සති ෙය් දවසක ව ෙග් ගි ෙයාත් සමහර විට ෙවන කවුරුවත්ම නැතිව කැ ෙල් උඹලා විතරක්...
  6. ravinperera206

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මචං මට කලින් ෙම් පන්සල ගැන කියන්න අමතක උනා.උඹ මතක් කළ ඒක ෙහාදයි.ඒකට ස්තූතී.. ෙම්ක ඉසිසර ත ෙපා්වනය කියලා අාරණ්‍යයක්..හරිම ලස්සන තැනක්..ගම්පහ සිට යක්කල හරහා කිරිදිවැලට යද්දි (මාර්ග අංක 231) දික්කන්ද කියලා හංදියක් හම්බ ෙවනවා..ඒතනින් හැරිලා යද්දි කවුරු හරි ෙක ෙනක්ෙගන් අහන්න ඉසිසර ත ෙපා් වනයට යන...
  7. ravinperera206

    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

    මෙන්න මචං ගම්පහ අවට තැන් කීපයක්...මේවගේ බලන්න ලොකු දෙයක් නම් නෑ..ඒත් නැත්තේමත් නෑ... හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය,හොරගොල්ල ජාතික වනෝද්‍යානය,මාලිගාතැන්න හා පිලිකුත්තුව ආරාණ්‍ය සේනාසන,කොස්කදවල රජමහා විහාරය....මේ ඔක්කොම නම් හැබැයි එක දවසින් බලන්න යන්න අමාරුයි ...
  8. ravinperera206

    web development වලට සුපිරිම editor එක

    දැනුවත් කලාට ස්තූති මචං
  9. ravinperera206

    විෂ සහිත සර්පයින් හඳුනාගැනීමේ ක්‍රම

    ඉතාම වැදගත් ලිපියක් මචං...ස්තූතී !!!
  10. ravinperera206

    රාගිකම film 20 - අදම බාමු

    මට නම් පට්ටම "malena" film එක තමයි..අනික් බලපු නැති ඒවා ටිකක් හිමීට බලන්ඩ ඕන බං....
  11. ravinperera206

    නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

    මෙහෙම ගමන් යන්න පින තියෙන්ඩ ඕන බං....සුපිරි ගමනක් මචං..ජය වේවා...!!! පරණ ත්‍රෙඩක් උනාට සුපිරි...
  12. ravinperera206

    සුන්දර දුන්හිද

    පට්ට බං...!!!
  13. ravinperera206

    ..::[ලංකාවේ ත්‍රාසජනක ක්‍රියාකාරකම්(Adventure Activities)]::..

    ගණන් දැන ගත්ත එකත් ලොකු දෙයක් මචං..ස්තූතී යාළුවා !!!
  14. ravinperera206

    රත්තරන් ප්ලැටිනම් ඉස්තරම් කියලා හිතන ලෝක

    පිස්සු හැදෙනවා බං...ස්තූතී විස්තරයට....
  15. ravinperera206

    Reyhna Malhotra

    patta

    No contents