මචං දැන් කන්ෆර්ම් කේස් අඩුවේගෙන යනවා කියල හෙන හයිප් එකේ එලියට බැහැල දගලන්න එපා.. පිං සිද්ධ වෙයි මචං අමතක කරන්න එපා සාමාන්‍යයෙන් මේ කරුමක්කාර ලෙඩේ රෝගලක්ෂන එලියට එන්න සාමාන්‍යයෙන් දවස් දාහතරක් යනවා ඉතාලියේ දවස් විසි අටක් ගිය අයත් ඉන්නවා..
රෝයල් බිග් මැච් සීන් එක, ජර්මන් මැණික් කාලකන්නියගේ සීන්...