ඌබර් දුවද්දි වෙච්ච සීන් දෙකක්
එක - නිතර සෙට් වෙන ඕඩරයක් තියනවා කැඩිච්ච පාරක් වලවල් හැම තැනම ලයිට් එලියක් වත් නෑ. අමාරුවෙන් තඩි කන්දක් අදින්න ඕන. හරියටම කන්ද මැදදි තමා බඩු සෙට් වෙන්නෙ. ඩබලක් ඉන්නෙ. පොඩි එකා තමා වස එකා. දවස් තුන හතරක් ඉවසුවා. ඊලග දවසෙ උඩට ගිහින් එද්දි ආයුද එකතු කලා ගල් ගෙඩි දෙක...