වතුර එක්ක බොන්නෙ
ගෑස්ටික් නෑ
අරක්කු බියර් ගංජා ගුලි ඕන එකක් රිජෙක්ට් කරනවා. කබා සෙට් වෙනවා.
හැමදාම නෙමේ සමහර දවස් වලට විතරයි. ඒ නිසා මේ එකකින් වත් ආතල් ගන්නවට වඩා විඳවලා තමා තියෙන්නෙ.
මේ ඔක්කොම පාවිච්චි කරන්න ගත්ත මුල් කාලෙ ඉදලම ඕක තමා තත්වෙ. ටික කලක් යද්දි ආපු එකක් නෙමේ. තාම හේතුවක් හිතාගන්න...