කිරියනි, පොඩි පස්නයක්
ඇත්තටම මට කසාදයක් බදින්න ලොකු අදහසක් නෑ. තියන ආර්ථික රටාවයි ප්‍රශ්නයි එක්ක. වයසත් 30 පැනල. තියන ප්‍රශ්නේ ආතල් එකට ටෝක් කෑලි ඔක්කොම මට සිරා කරගෙන එනවනේ. මට ඕන ශේප් එකේ කරන් අතල් එකක් ගන්න. අනේ මන්ද මම ටෝක් කරන විදියේ අවුලක්ද තේරෙන්නේ නෑ. මට බොක්කෙන්ම ඕන මගේ ශාරීරික උවමනා...