එයා ලංකාවෙන් ගියා. මං එයා නෑ කියලා නෑ වෙනදා වගේම එයාට ආදරේ කරා. එයාව meet වෙන්න කොහොමත් impossible නිසා මං ඒක ගැන worry උනේ නෑ. එයාටත් මේ අපත රටේ ඉන්නවට වඩා freedom තිබුනා. මාත් එක්ක කතා කරන්න උනත්. එයා මාත් එක්ක කතා කරන එකේ කිසිම අඩුවක් කරේ නෑ. ඒත් කල් යනකොට මං හැමදාම එක තැන කියලා මට තේරුම්...