ඔයගොල්ලො එක විනාඩියක් ඔච්චර ලොකුවට බලනව නම්ම්ම්ම්...
කොහොමද හරියටම ඉපදුනේ ඔය නර්ස් ල දුන්න වෙලවමයි කියන්නෙ
මොකද හැම හොස්පිටල් එකේම එකම වෙලාවද යන්නෙ? නෑනෙ.
මගෙ යලුවෙක් ගෙ අක්ක කෙනෙක් නර්ස් කෙනෙක් එය කිව්වා එයලගෙ අනිවා විනාඩි 15ක් විතර අවුල්ලු හෙම ඔරලෝසුවේම, 15ක් ඕනි නෑ, දැන් ඔයල ඔච්චරම විනඩියටම...