පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස්
කට්ටිය කියවන්න ඇතිනෙ මගේ දියුනු වෙන්නෙ කොහොමද II - පරිගනක වෙලඳාම ගැන ත්‍රෙඩ් එක
ඉතින් මගේ ශොප් එක ගෙන ඇඩ්වර්ටයිසින් පාරක් දාන්නයි මම මේ ආවෙ
මම දන්න තමට ( සිරාවටම ) මේ ගනන් වලට සෙකන්ඩ් හෑන්ඩ් බඩු මේ වොරන්ටිත් එක්ක ගන්න තැනක් නම් වෙන නෑ.(තියෙනව නම් කියන්න ඈ)...