1. chaturanga836

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මම ඔතනට ගියා 2023, එතකොටත් චැල්ට්ස් බර ගාණක් හදලා ඉවරයි. හොටෙල් ස්කූල් එකක්, මිනි හයිඩ්‍රො එකක් වගේ දේවල් හදලා. ස්කෑම් එකකට බිලියන 2,3 ක් වියදම් කරලා පාරක් හදන්න තරම් ලංකාවේ පිස්සු නැතුව ඇති. 2017 ඉඳන් යන ප්‍රොජෙක් එකක්. ඉන්වෙස්ටර්ස්ලා හොයන්න ගත්තේ 2022 න් පස්සේ.
  2. chaturanga836

    අර මනුෂ්‍යයා මැරිලා මරලා තියෙන්නේ

    ඔය උඩ පොෂිශන් එකක කෙනෙක්. ඔය වගේ දේකට මානසිකව වැටෙනවා කියන එක හිතන්න අමාරුයි.
  3. chaturanga836

    තවත් ඩොලර් ලක්ශ 6ක් අතුරුදන්

    ඔය එන්නෙ එක එක. විපක්ෂෙන් ඇද්දෙ නැත්තං ඕකත් අපි දන්නේ නෑ. ගුටිය කෑවට පස්සේ හොඳ ළමයා වෙන්න අනිත් වැරදිත් පෙන්නනවා.
  4. chaturanga836

    එන්න අපි Pussy Licking ගැන කතා කරමු.

    සමහරු උඩින් පට්ට ලස්සනයි. හැබැයි ගැලෙව්වම වමනෙට එනවා.
  5. chaturanga836

    ආර් ථික වර් ධනය ට ලෝක බැංකුවේ ප්‍රසාදය

    යුද්ධෙ, හෝමූස්, කලින් ආණ්ඩු මොකුත් කරලා නෑ.
  6. chaturanga836

    මේව ඉතින් මාලිමා ආණ්ඩුවකින්ම විතරයි

    සුපිරියට කෙලවෙනවා වෘත්තීය සමිති රිංගුවොත්.
  7. chaturanga836

    මහින්දගේ වත්කම් සහ වියදම් වාර්තාවක් අල්ලස් කොමිසම ඉල්ලයි

    අමතක කරන්න එපා.... සිකුරාදා විශ්වාස බංගේ
  8. chaturanga836

    පාරේ වී වේලා පෙරලුනු බයිසකල නඩු දායි, මිලියන දෙකක් වන්දි 💥🔴

    වී වේලන මැෂින් තියෙනවා. කුලියට දෙනවා. බැරි කමක් නෑනේ
  9. chaturanga836

    ප්ලාන්ටේශන් වල ආයෝජනය කරන්න එපා කියන්නේ ඇයි ?

    මේ පහල තියෙන කතාව මම දන්නවා. මොකද මගෙත් යාළුවෙක් ගේ බිස්නස් වල ක්‍රෙඩිට් බැලන්ස් කරන්න මාසෙට ලක්ෂ 10ක් වගේ දෙනවා. ඌ එක මාස 2,3 කින් ලොකු ඉන්ට්‍රස්ට් එකක් එක්ක ආපහු දෙනවා.
  10. chaturanga836

    ප්ලාන්ටේශන් වල ආයෝජනය කරන්න එපා කියන්නේ ඇයි ?

    ප්ලාන්ටේශන් හතු පිපෙනවා වගේ තියෙනවා. සමහර ඒවා දැන් අවුරුදු 20, 30 තියෙන ඒවා. මේවා ස්කෑම් කියලා කියන්නේ ඇයි ? මහ බැංකුවෙන්වත් මේවට නියාමන ක්‍රියාත්මක වෙන්නේ නෑ.
  11. chaturanga836

    විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

    රනිල් අවුරුදු 2ට පණත් බර ගාණක් හැදුවා. ඔය දූෂණ විරෝදී පරණත, ජෙප්පෝ එහෙම විරුද්ධ උනේ, ඕකෙන් තමා චන්දෙට කලින් වත්කම් ඉදිරිපත් කරන්න ඕන කියන නීතිය ආවේ. ජෙප්පෝ ඕකට විරුද්ධව චන්දෙ දුන්නේ
  12. chaturanga836

    බැදල නැති, වයසට ගිය, යාලුවො වැඩිය නැති , තනියෙන් ඉන්න එවුන් සදහා...

    උන්ගේ ගඳ තමා ඉවසන්න් බැරි. කොච්චර ලස්සන උනත් කටවල් ගඳයි
  13. chaturanga836

    🤌 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නිල වශයෙන් ආරාධනා කලා 🤣

    සරලව, පැලවත්තේ 3% හරක් ටික තෙත් කරන්න මුන් මහජන මුදල් නාස්ති කරනවා.
  14. chaturanga836

    අත දාන්න පුලුවන් සයිස් එකටලු ආසා🤪 නැත්නම් බෑලු😂

    පක්ෂෙට ගාන යන විදිහට, පක්ෂේ උන්ට විතරයි වන්දි දීලා තියෙන්නේ
  15. chaturanga836

    ස්පා 250ක් හදන්න රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කරයි 👌 👏 😍 👍 🥰 ☺️

    නිකං කරලා දෙන සහෝදරියෝ පක්ෂේ ඉඳලා නැද්ද ?
  16. chaturanga836

    ඊයා බඩ 🫄

    උඹ විශ්වාසේ දීපු එකක් තමා ඔය
  17. chaturanga836

    🔴AKD ගෙන් පසු ජෙප්පොන්ගේ අනාගතේ

    බයියෝ වගේ නාකි ටිං ටිං මයිනාගේ ඇටේ ලොව ලොව ඉඳී, වෙනම පක්ෂයක් අළුත් සෙට් එකක් එක්ක ආවොත් මුන්ට සනීපයි. මයිනා, සජිත්, රනිල් එක්ක එකතු වෙලා, ලොරි ටෝක් දිදී ඉඳියි.

    No contents