1. chaturanga836

    ගෑණු නම් එපා වෙනවා

    උන්ට ප්‍රශ්න නැත්තං මොකක් හරි හදාගෙන මාසෙකට සැරයක් වලියක් ඇදගන්නවා.
  2. chaturanga836

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    වසන්තලාට, අනුරලාට ඩේසී ආච්චිලා ඉන්න බැරිද ?
  3. chaturanga836

    ඇයි රාජ්ය සේවකයෝ වැඩ වර්ජන කරන්නේ

    ඒක උන්ගේ අයිතිවාසිකමක් කියලා ආන්ඩුවට සැරින් සැරේ මතක් කරලා දෙන්න.
  4. chaturanga836

    වරායෙන් ගෙදර ගෙනියන ගමන් තමා හප්පන් තියෙන්නෙ 😢😢

    දැන් කතරගම යන්න ඕන නෑ, අපලේ දුරු උනා
  5. chaturanga836

    Digital tax 18% වැරදීද ?

    ජෙප්පෝ සියඹලා ගෙනෙල්ලම නෑ නේ ------ Post added on 1751911813
  6. chaturanga836

    මේ ජෙප්පො ගැන උබලට තරහක් නැද්ද

    මේ පාර විතරයි මුන් ආණ්ඩු කරන්නේ.
  7. chaturanga836

    Quickbooks Plus Offer

    Direct Offer ekak. ------ Post added on 1750580619
  8. chaturanga836

    Quickbooks Plus Offer

    QuickBooks Plus එක – මාසිකව රු. 330 පමණයි! ✅ 5 user + 2 accountant ✅ අලුත්ම version එක, full lifetime discount ✅ ඔබගේ නමටම account එක transfer කරනවා ✅ ඔබම manage කරන්න පුළුවන් ✅ One-time setup ගාස්තුව: Rs. 7,500 only 10 accounts available. Reserve කරන්න WhatsApp msg එකක් දාන්න! +94 75 722 5338
  9. chaturanga836

    හැමෝම දන්න Microsoft එකේ නොදන්න කතා 10ක් | Special post on Microsoft's birthday

    ඇපල් එක බේරගත්තේ මොනෝපොලි කේස් එකෙන් ගැලවෙන්න. එතකොට කොමර්ශල් ඔපරේටින්ග් සිස්ටම් තිබ්බේ ඔය කම්පැනි දෙකට විතරයි.
  10. chaturanga836

    දීපු ජන්දය ගැන ආඩම්බරයි

    ඕකට හේතු 2යි. 1. වැඩ කරලා පුරුදු නෑ 2. පක්ෂේ ඉන්න උගත් කියාගන්න ලැම්බැට්ටයොන්ට පිදේනි දෙන්න ඕන. 3. පක්ෂේට වියදම් කරපු උන්ට දොළපිදේනි දෙන්න ඕන. 4. මඩ වලට ඇති අධික බිය, වැඩ කරොත් මඩ වදිනවා. ඉතිං උන්ගේ කැපෑසිටි එකෙන් කරන්න පුළුවන් දේවල් තමා ඕවා.
  11. chaturanga836

    හැමෝම හොයපු අමුක ඩුමුක මල්ලිගේ අලුත්ම එක 😍

    ඇයි හැමෝම මූව හොයන්නේ. පොලීසියක් ඉන්නේ ඒකටනේ
  12. chaturanga836

    දීපු ජන්දය ගැන ආඩම්බරයි

    වැසිකිලි කටයුතු සඳහා කැලේට යාම.

    No contents