1. chaturanga836

    පාරේ හිඟා කන මුස්ලිම්කාරයෙක් ඉන්නවනම් අටපට්ටමට කියන්න.. Respect Elakiri Muslims ..😎

    මරදාන, පිටකොටුව පැත්තේ බලපන්. ඕන තරම් ඉන්නවා, ජාති බේදයක් නැතුව හිඟා කන
  2. chaturanga836

    කෝටි 7ක් ඉන්වෙස්ට් කරන්නෙ කොහොමද?

    ඇදෙන කාලේ අනුව තමා. දැන් හම්බෙන ගානෙන් කීයක් ඉතුරු කරන්න පුළුවන්ද බලපන්. කෝටි 6කට. අයෝජන සෙට් වෙනවා සල්ලි තියෙනකොට, ( එෆ්.ඩී. නෙමෙයි ). උඹට කෝටි 6කට අවුරුදු 10ක් යනවනම්, ඉතුරු කරපු සල්ලි කෙටි කාලින ආයෝජන වල දාලා අවුරුදු 6කට වගේ ඉක්මනින්ම යන්න පුළුවන්. හැබැයි මේ කාලය ඇතුලත තමුන්ගේ ආදායම වැඩි...
  3. chaturanga836

    කෝටි 7ක් ඉන්වෙස්ට් කරන්නෙ කොහොමද?

    කබානා, රිසෝර්ට් ගන්න, පුළුවන් නම් ඉඩමක් අරන් කුළුබඩු වගාවක් කරපන් ඉවසීමයි උණන්දුවයි තියෙනව නම්.
  4. chaturanga836

    සජිත් හෙන වැඩ්ඩෙක්ද

    Good for entertainment purpose
  5. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    තව ලිඳක් කපන්න වෙනවා. කඳු උඩ නිසා ඒක වියදම වැඩි වෙයි
  6. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    මම ලෙටර් එක දාන්නම් කන්ෆර්ම් කරලා.
  7. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    මේක තමා තියෙන එකම එක. ලයින් එක ගන්න බෑ, ප්‍රෙශර් එක මදි. ------ Post added on 1709198980
  8. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    ලෙටර් එක, කන්ටැක්ට් ඩීටේල්ස් මම හෙට දාන්නම්, පුළුවන් අය සම්බන්ධ වෙන්න.
  9. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    මේක ඉස්කෝලෙම වැඩ කරන අපේ නෑ කෙනෙක් කිව්වෙ. මම මේකෙ දැම්මේ මෙක කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා බලන්න. ප්‍රොජෙක්ටර් එක නම් අරන් දෙන්න පුළුවන්, අනිත්වා තමා බලන්න ඕන පන්ති කාමර මදි කියලා තියෙන්නෙ ------ Post added on 1709124213
  10. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    තට්ටෙට කොටා ගත්ත එක නේ
  11. chaturanga836

    මේ පාසලකට උපකාරයක කරමුද ?

    මතුගම ගිරිකොළ අගලවත්ත සිරි ගුණරතන කනිෂ්ඨ පාසලේ පහත සඳහන් අවශ්‍යතා සඳහා උපකාරයක් කරමුද ? පාසලේ ළමයි 125 ක් විතර ඉන්නවා. ප්‍රධානම ප්‍රශ්නය පාණීය ජල අවශ්‍යතාව. පාසල තියෙන්නේ කඳු මුදුනක ටැප් ලයින් එකක් ඇදලා වතුර ගන්න අමාරුයි, සහ වතුර බිල ගෙවන්න තියෙන හැකියාවත් අවමයි. දැනට ලිඳක් තියෙනවා එකෙන්...
  12. chaturanga836

    ශ්‍රී ලංකාව ප්‍රමුඛතාව දිය යුත්තේ නිෂ්පාදන ආර්ථිකයකටද සේවා ආර්ථිකයකටද ?

    සේවා ආර්ථිකයකින් විතරක් ගොඩ යන්න බෑ, නිශ්පාදන හා සේවා දෙකම ඕන. සේවා විතරක් ගත්තොත්, 50%ක් හෝ ඊට වඩා එන සල්ලි ආපහු කැරකිලා යනවා.
  13. chaturanga836

    මී සපත්තු

    :cry::cry::cry: ------ Post added on 1708190266
  14. chaturanga836

    මී සපත්තු

  15. chaturanga836

    ආර්ථිකය ස්ථාවරයි.....පැතුම් රට දැනුම් දෙයි

    මූගේ සෝෂල් මීඩියා අක්වුන්ට්ස් ටික මැනේජ් කරන්නෙත් මූ නම් ඇයි මේ හැම එකටම පැතුම් කියයි, පැතුම් කරයි කියලා දාන්නේ ?
  16. chaturanga836

    ඇගේ උෂ්ණේ වැඩියි

    උදේට ජොගින් පලයන් පැයක් විතර. ඊට පස්සේ තැඹිලි ගෙඩියක් බීලා වැඩ පටන් ගනින්.
  17. chaturanga836

    ලංකාව දිව්‍ය ලෝකයක් මේවා එක්ක බලද්දි

    ලයිබීරියාව ගැන හොයලා බලන්න, ලෝකේ තියෙන දුප්පත්ම රට. ෆුට් සයිකලයක් තියෙනවා කියන්නේ තරමක මැදි ආදායමක් තියෙන පුද්ගලයෙක්. ජනාධිපතිගේ වත්කම බිලියන 3ක් වගේ මතක.

    No contents