ඔව්වා විකිනෙන්නේ 30,000 - 50,000 වගේ ගණන් වලට. ගාමන්ට් කෙල්ලෝ එහෙම වැඳගෙන ඉන්නේ උන්ට. වචනයක් වත් කියලා බනින්න බෑ. උන් මචං මාස තුන හතර සල්ලි එකතු කරන් ණය වෙලා ඔය ක්‍රීම් ගන්නේ. දැන් අවුරුද්දකට කලින්. කවුරු හරි කෙමිකල් සම්බන්ධව වැඩ කරන කෙල්ලෙක් ඔය ගැන පෝස්ට් එකක් දැම්මා. ( කුස්සියේ මුට්ටි වල හදන...