මගෙ කාර් එකට ලගදි ගෑස්කට් ගැහුවා.. ඒකට ඇන්ජිමම ගැලෙව්වා.. දැන් වාහනේ අඩු ගියර් වලදි ට්‍රැපික් එකේ ඉන්නකොට එහෙම පැන පැන ඉස්සරහට වාහනේ යන්නේ.. ස්පීඩ් එක වැඩි වෙනකොට හරියනවා.. IDEAL එකේ තියාගන්න අමාරුයි.. තව AC දැම්මාම වාහනේ අදින්නේ නෑ.. මෙහෙම වෙන්නේ ඇයි මචන්ලා.. වාහනේ MICRO TREND 2012.. කලින් මේ...