උබලා දන්නවනෙ මං කන්ස්ට්‍රක්ෂන් ෆිල්ඩ් එකේ ඉන්නේ කියලා..අපේ තියෙනවා ප්‍රීකාස්ට් පැක්ට්‍රි.. ඒවගෙ හදන්නේ එක එක කොන්ක්‍රීට් ප්‍රඩක්ට්ස්... උබලා දැකලා ඇතිනේ හෙවි ඩියුටි පයිප්ප කාස්ට් කරනකොට නෙට් එකක් දානවා. ඔය කම්බි කූඩු 4ක් 5ක් හදන්න 10 දෙනෙක්ට දවසක් ව්තර යනවා.. අපේ ලොක්කා ලගදි මැසින් එකක් ගෙනාවා...