ඒක ඇත්ත.. හැබයි ඉතින් DVD විකුනන්න නම් අලුත්ම ෆිල්ම් ආපු ගමන්සිං හල සබ් හදලා දාපන්.. විශේෂයෙන්ම දෙමල සහ හින්දි.. musical show එහෙම නම් බස් කාරයෝ අන්නවා.. කොහොම උනත් ඔකෙන් නම් ලොකු ලාබ ගන්න අමරුයි මචන්.. photocopy, printing, reload කරපන් අඩු ලාබ තිඅයාගන මිනිස්සු අද්ද ගන්න... ඕවා වැඩි ගනන් වලට...