1. S

    Payrexx ලංකාවට වැඩද?

    Payrexx පේමන්ට් සිස්ටම් ඒක පාවිච්චි කරන අය ඉන්නවද? මේක ලංකාවට වැඩද?
  2. S

    කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

    නියමයි මචං. සුපිරිග කියවද්දි අැග කිලිපොලා යනවා. හොදට ලියලා තියෙනවා. මෙ වගේ ගමන් ඉදිරියටත් යන්න සුභපතනවා.
  3. S

    ගොටාගෙ අඩියක් දිග මිනී මෝරු

    සිරවටම බන් ඔක්කොම සුදු වැන් වලට බයයි. උස්සපු ඒකෙක් දන්න ඒකෙක් හොයාගන්නත් නැහැ:D:D:D
  4. S

    මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

    හොද වැඩක් මචෝ. මමත් ගියා. මටනම් අැස් ගලවන්න හමුබ වුනේ නැහැ. වටිනා සමාජ සේවයක්. දිරපත් වන අැසකින් තවත් කෙනෙකුට ලොකය දකින්න උදව් කරනවා කියන්නේපොඩ්ඩක් හිතලා බලපන්.
  5. S

    සිරාගේ_මොළේ

    මු පව් බන්
  6. S

    බ්‍රිගේඩියර්ගේ වැඩේ ගැන ජනහාවගේ මතේ

    යහපාලනේ නාමයෙන්, සහජිවනයේ නාමයෙන් දැන්වත් මේ නැමෙන නැමිල්ල නත්තන්න මේ නටකට මතුසම්බන්ධ නොකර නිමිකරලා දන්න කට්ටිය ඒකතු වෙන්න ඔනවේලවක් මේක.
  7. S

    ₮Ɽł₱ ₮Ø Ɏ₳Ⱡ₳

    Niyami
  8. S

    වෙබ් ඩිසයින් කොස්

    වෙබ් ඩිසයින් කොස් මම දන්න මල්ලි කෙනේක් වෙබ් ඩිසයින් කොස් ඒකක් කරන්න හදනවා ESOFT ඒකේ. කට්ටිය මොකද හිතන්නේ. මේ පැත්තෙන් ජොබ් තියෙනවද? පඩිය කොහොමද?
  9. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    Thanks ස්තුතියි..කමෙන්ට් ඒකට. ඉළග පොස්ට් ඒක දාද්දි ඒ විදියට දාන්නම්. Thanks
  10. S

    Riverstone ගියපු අය එන්නකො

    අැයි ඒක දවසකට යන්නේ.රිවර්සිටන් කියන්නේ දුවල ගිහින් බලලා ඒන්න තියෙන තැනක් නෙමෙයි.අඩුම දවස් දකකට යන්න.ෙම්කත් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1813602
  11. S

    මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.

    Thanks Puluwan kisima aulak nehe.me trip eketh apith ekak panda car ekakuth giya. Thanks

    No contents