ෆීලින් හෑපි. එලකිරියේ ඉන්න බහුතරය සහ රටේ අති බහුතරය පක්ෂ භේදයකින් තොරව මේ නිලධාරියට සහය දෙනවා. ඒකෙන් පේනවා මේ රටේ අති බහුතරය රටට් වෙලා තියෙන දේ ගෑන කලකිරීමෙන් ඉන්නවා වගේම දේශපාලකයන්ට වඩා රට වෙනුවෙන් කෑපකිරීම් කල හමුදා නිලදාරීන්ට සලකනවා කියන එක. ඈත්තටම මේ මනුස්සයා කලේ ඒ වෙලාවේ කලයුතු දේ. හෑමදාම නෑවි නෑවී ඉන්න ඕනේ නෑ. නෑවුනා කියලා ලෑබුන දෙයක් නෑ. හෑමදාම අපිට උදව්වට හිටියේ චීනේ, රුසියාව වගේ රටවල් විතරයි.
කොටි නඩේට ඕනේ වෙලා තිබ්බේ ඔය වගේ උත්තරක් තමා ඉන්ටනැෂන්ල් මීඩීයා වල හෙඩ් ලයින් කරන්න . ශ්‍රී ලංකාවේ හමුදාව අපේ මිනිස්සුන්ගේ බෙල්ල කපනවා කියන එකට පබ්ලිසිටි එක දෙන්න උන් ඒක කරගත්තා. බිකියේ ඔස්තාර්ලා ජාති ආලයෙන් කරපු දේ අනුමත කරාට මේකෙන් උන ඩැමේජ් එක කාටවත් පේන්නේ නෑ. අපි පොඩි රටක් එක්සත් ජාතින්ගේ සංවිධානය මන බලන් ඉන්නේ අපි බුලක් කෙලිනකම්. අවූරුදු ගානක් ට්‍රයි කරනව වෝ ක්‍රයිම් වලට අහු කරන්න මේව උන්ට උනු කැවුම් වගේ හෙඩ් ලයින් . ඇල්පෙනිතක දෙයක් හදන්නේ නැති රටක බිජ්ජක් විතර සයිස් ඒ උනාට ලංකාවේ මිනිස්සු හිටන් ඉන්නේ ලොකේ පට්ට දියුණු ඕනේම ජාත්‍යන්තර ගේමකට හෙන පවර්ෆුල් රටක් කියලා. වැඩිය ඕනේ නෑ මහින්දයත් විදුලි පුටුවට බයේ ගැහි ගැහී හිටිය පොරක්. බෙල්ල කපන කෑල්ල කරේ බොක්කෙන් ඒත් පිට උන්ට ඕක තලු මරන්න පුලුවන් ටොපික් එකක්. ඔය ලංඩන් කොටි ටික කෑගහුව කියලා ඇයි අපි සැලෙන්නේ උන්ට රෙෆුයුජි වීසා ගන්න කරන වැඩක් ඕක සිංහයා සිංහය වගේ ඉන්න ඕනේ නරි ඉස්සර නරි වැඩ කරන්න හොද නෑ. මිලිටරි කිට් එකක් ගහලා කරපු වැඩේ ලංකාවේ අපේ කෝණයෙන් පට්ට එත් ලෝකය ඉස්සර අපි දිනාගත්ත දේ හෑල්ලු කරගත්ත වගේ. ඔස්ථාර්ල රෙප් කපල කුනුහරපෙන් හැමර් කරාට කමක් නේ. ලංකාවේ අයට අපි ඉන්නේ ලිදක වගේ පෙනුනට අපි ඉන්නේ මහ මුහුදක ඒකේ තොරු මොරු එක්ක. අපි සංවර්ධිත රටක් වෙලා මේක කරානම් අවුලක් ඇත්තෙම නෑ වෙන උන් තකන්නෙත් නෑ. අපේම මිනිස්සු අවුරුදු 70 කරපුවගේ ප්‍රථිපල තමා මේ. නැතුව දෙමල මනුස්සයත් එක්ක එකට කාල බීල හිටපු ජාතින් දෙකක් අපි . මේ යන විදිහට මේක බරපතල වෙනවා ඇරෙන්න සුභ වෙන්නේ නෑ. විස කවල කවල සිංහල මනුස්සයා වෙන ජාතියක් දිහා බලන්නේ වපර ඇගෙන සුලු ජාතින් ටිකත් උන්ගේ කාල කන්නි විස කවල උන් අපිව දකින්නේ වපර ඇහින් . මේක තවත් යුද්ධක වෙනවා විතරයි. සුද්දට ඕනෙත් ඒ ටික වෙන්න තමා
uba kiyana kathave aththak thiyenava,eth mata therenne naththe yudde kale koti bomba pupurala ahinsaka minissu ki dahak maruvada?
ethakota eva karapu unge paththata katha karana unta mehema deyak kalama eka hena loku deyak karagena inne ai bn?
jathyanthareta ai bn pennanna bari yudde thiyeddi mona tharam vinashayak kalada ltte eken apita kiyala?
un eva aththatama dakinne nadda?
hamadama api inna one hama ekatama dekata namilada bn
oya kohoma unath ivasanna puluvan simavak thiyenava bn,
sinha kodiya bima dala pagagena arun nataddi kohomada bn rata venuven satan karapu kenek balan inne?
ube ammage hari thaththage hari photo ekak vena ekek bima dagena paga paga baninakota ubata ivasagena inna puluvanda bn?
matanm ba bn
mun me pelapali apu palaveni para nemeine bn,un e hama parama kale lankave kodiya paga paga natapu ekai
kalakanni haththa unta loku indiyavanm mona pakatada lankave inne
makabavila yanne nathuva


onatharam demala minissu minnava bn sinhala minissuth ekka sahayogen,eka nathi karanne ara vigneshvaran la vage kalakanni thama
