ඇත්ත කතාව බං,
සාරි නම් කමක් නැ අඩුම ගානෙ කබඩ් එකේ හරි ඉතුරු වෙනවා,
අපේ එක සල්ලි දැක්කොත් කොහෙන් හරි කැම ඕඩර් කරනවා පොඩි ගනන් නෙමෙයි අඩුම ගානෙ 3,000 වත් පනින්න,
ගෙදර වැඩට ගැනුයෙකුත් ඉන්නවා, වයිෆ්ටත් උයන්න පුලුවන් කම තියෙද්දි, සතියට දවස් දෙක තුනක් කඩෙන් :(
හවසට බඩගින්නෙ මහන්සියෙන් ගෙදර ආවම...