අපෙත් එකෙක් ඊයෙ ගියා බං, නිල් පාට එකෙක්, කලින් දවසකුත් එකෙක් ගියා ඌත් නිල්පාට,
මම නම් කැම දාද්දි උනත් ටක් ගාලා කැම වතුර දාලා දොර වහනවා, ඒත් වයිපරේ උන් ව අල්ලන්නයි පැටව් බලන්නයි, බිත්තර ගනන් කරන්න ලෝකේ නැති වැඩ ඔක්කොම කරන්න ඕන දොර ඇරගෙන, පව් බං, උන්ට එලියෙ ඉදලා පුරුදු නැ, :(