මචංලා පොඩි ප්‍රශ්නයක් තිබ්බා මට කාලයක් තිස්සේ. මම බෞද්ධයෙක් ( නමට නෙවෙයි ), මේකයි ප්‍රශ්නේ, භික්ෂුණි සාසනය පටන් ගන්න ප්‍රජාපති ගෝතමී දේවිය එනවනේ බුදු හාමුදුරුවෝ මුණ ගැහෙන්න. පළමු වතාවෙ උන් වහන්සේ භික්ෂුණි සාසනය ආරම්භ කරන්න අවසර දෙන්නේ නැ, දෙවනි වතාවෙත් අවසර දෙන්නේ නැ, නමුත් තුන් වෙනි වතාවේ අවසර...