1. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    උඩ තියෙන එකට කියහන් කෝ බලන්න :growl::growl:
  2. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    2007 සිට කිරියේ සාමාජිකයෙකි. :cool: නිර්මාණශීලි පුද්ගලයෙක්:):) කිරියේ ජනප්‍රිය ත්‍රෙඩ් කිහිපයක් පල කර ඇත. :cool: කිහිප වරක් මොහුගේ ත්‍රෙඩ් පුවත් පත් වලත් පල වී ඇත. :yes::yes: දන්නා පරිදි 2012 පසු ත්‍රෙඩ් දමා නැත. :(:( හැබැයි අදත් හොරෙන් ඔලුව ඔබල තියෙනවා :):)
  3. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    :yes::yes: ඉඩහන් බොලාට අමාරු එකක් දෙන්න ඕනි :growl::growl: දාන දාන හැම එකට උත්තර දෙනව නේ :baffled::baffled: You have given out too much Reputation in the last 24 hours, try again later.
  4. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    :lol::lol: උ තාමත් හිතන් ඉන්නේ මහින්ද අගමැති කියල.... :cool::cool:
  5. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    Hacking ඔස්තාර්ය.:lol::lol: ටොරන්ට් බාගෙන විකුණන ව්‍යාපාරයකට හිමි කම් කියයි.:eek::eek: Hack කිරීමට ගොස් කිරියේ පච වී 2012 සිට ආගිය අතක් නොමැත :(:(
  6. magicwithhasitha

    ජීවිතයට_අවශ්‍යම

    පරණ උනාට ගොඩක් වටිනවා 7+++
  7. magicwithhasitha

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

    නුම්බෙර් වැරදි කියන්නේ :(
  8. magicwithhasitha

    YIFY අත් අඩංගුවට

    කවුද ෆිල්ම් එක පන්නනේ? ෆිල්ම් පන්නන වැඩේ තමයි අමාරුම වැඩේ බං
  9. magicwithhasitha

    මිස් කෝල් එකක් දීලා මහරගම පිලිකා රෝහලට ආධ&#353

    :cool::cool: ගොඩක් වටින වැඩක් මචං.. පිළිකා රෝහල කියන තැන මගේ ජිවිතේ කවදාවත් අමතක නොවෙන තැනක්.. :(:( බෙදා ගත්තට ස්තුති මචං You have given out too much Reputation in the last 24 hours, try again later.
  10. magicwithhasitha

    නැ නැ බං මේ 14 ශෝව් එකකුත් තියෙනවා

    නැ නැ බං මේ 14 ශෝව් එකකුත් තියෙනවා
  11. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    කුවේට් ගයාන් :yes::yes: මෙන්න තෑගී 7++
  12. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    එළකිරි ඔටුවා, කියූ සැනින් අදුරයි
  13. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    :yes::yes: ඒ ගොබිලා තමයි
  14. magicwithhasitha

    පොඩ් කතාවක්

    අපිත් ආසයි ලොකුවට බලන්න ;);)
  15. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    මු කාලයක් ගොඩක් ෆෙමස් උනා. මු හිතන් ඉන්නේ මු බුදු වෙලා කියලා. උගේ ත්‍රෙඩ් එකක් කාලයක් ලොකු කතාබහක් ඇති කළා කිරියේ :growl::growl:
  16. magicwithhasitha

    ෴♥ කව්ද බුවා ♥෴

    කොලවරි කාරයා නේද ? මතකයි වෙබ් ඈප් එකකට හම්බුනා කියපු ගැනු දරිවියන්ගේ රුප ටිකක් දාල තිබ්බ ( අසහනේ බං :lol::lol: )
  17. magicwithhasitha

    උඹලටත් මෙහෙම වුණාද ?

    ඕකට වෙන්න ඇති බං. ඔෆිසියේ එකෙන් ලෝඩ් උනෙත් ස්ලෝ වෙලා ලොකු සයිස් එකේ ad එකක් වෙන්න ඇති

    No contents