yko ඕක පට්ට අමාරුයි ,උබ කොහෙද ඉන්නේ ,පුළුවන් හෙළප් එකක් දෙන්න පුළුවන් ,,
accounting නම් මාස 8 ගොඩ දාන්න පුළුවන්
B.Sනම් මාස 4පුළුවන්
ECON වලට මාස 6 විතර ඇති c ක් තියා ගන්න
ගේමක් නැතුව
bs ,econ මාස 3 නුත් පුළුවන් එත් risk එක වැඩි
කොලබ අවට නම් පිම් දාපන් ,නැත්නම් ප්‍රශන ටිකක් එක්සැම්...