කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඉල්ලංකාවට ජය වේවා..!

    එකෙන්ම!!!:rofl::rofl:


    තෑන්ක් මචන්!!!:)
    වචන සෙට් එකනම් හොඳයි.... ඒ වුණත් වචන ටික එට්කා එක්ක ගලපන්නේ කොහොමද කියන එකයි පුරස්නේ.... :rofl::(
    තෑන්ක් මචන්!!!:)


    තෑන්ක් මචන්!!!:)

    patta ban..
    rep denna ona.... ko ban me karma button ekata monaa unaada? :oo::oo:

    ඇඩ්මින් අයියා උස්සලා.......!!!:rofl::rofl:

    ඇමිනෙනවාය...........
    වරායේ කාඩියොලොජිස්ට් ගේ කලිසං පමණක් නොව ජංගිය ද ගලවලා ය......

    ඕක හොර පාරෙම ඇවිල්ලා ටැග්ස් දෙකක් දාලා වැනිෂ් වෙයි!!! :lol::lol:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    PATTA WADAN TIKA MCN ELA
    11.gif



    WALA KATHA POTHAK HARI LIYANNA BALAN
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    me sutte kalu theme eka nisa mekata enna hitanneth na. kalu theme ekak danne natuwa, ara pic ekak vitarak damma maada. meken apita forum eka use karanna amarui.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,142
    113
    adala nene

    වරාය කීවාම නොකියාම බැරි තවත්දෙයක් තියෙනවා ය. (නැව් නෙවෙයි බොලව්!!!) ඒ ඉල්ලාංකීය වරායන් ආශ්‍රිතව සේවයේ නියුක්ත අමුතුම ජාතියේ කරවලලොජිස්.....:baffled:සොරි! කාඩියෝලොජිස්ට්ලා ය.:love: (ලොජිස්ට්ලා කීවාට දැනට හඳුනාගෙන ඇත්තේ එකෙක් පමණ ය.) විදේශීය නැව් වලින් පැමිණෙන නාවුක නිලධාරීන් හට අනගිභවනීය සේවයක් ලබා දෙන මෙම වෘත්තිකයන්ගේ හැකියාවන් දන්නෝ දන්නවා ය. මේම කාඩියෝලොජිස් වරයෙක්ගෙන් සේවය ලබාගත් මැඩියා හොඳින් හඳුනන වෛද්‍යවරයෙක් කීවේ "වීසා නැතිව තායිලන්ඩ් ගිහින් ආවා වාගේ......:P" දැණුනු බව ය. මෙවැනි දක්ෂයන් සෑහෙන පිරිසක් ලංකාව පුරාම විසිරී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා ය.




    මේ ටික කියෝලා හිනාව නවත්ත ගන්න බැරි උනා යකූ :rofl::rofl::rofl::rofl::P:P:P
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.


    Me video eka balapan!!! 2 minutes vitarai!!!


    https://www.facebook.com/550235091746278/videos/793288514107600/