1. Dothraki

    60 කට වඩා පඩි ගන්න උන්

    මොන 60 ද යකො මෙකෙ ඉන්නෙ මාසෙකට ඩොලර් මිලියන් ගණන් හොයන උන් . 60 ක් නම් ඉතිං අදකාලෙ හැටියට තනිකඩයෙක්ට හොඳා බන්. පවුල් නඩත්තුවට නම් ඉතිං අනෙ මන්දා
  2. Dothraki

    පොන්#යො

    1 ඔන් 1 කොම්බැට් ඉතිං ලෙසියෙන් යන එව්වා නෙමෙ නෙ බන් ? ඔය ඉස්කොල වල චන්ඩි කියලා ඉන්නෙ සෙට් එක ඉන්න කන් විතරයි. එහෙම නැත්තම් ඉස්කොලෙ තියෙන්නෙ තමන්ගෙ ගෙවල් පැත්තෙනම් අන්න උන් සෙරම පාතාලෙ. ඉතිං ඔව්වා ඔහොම තමා . අපෙ කාලෙත් උනා. ඉස්කොල වල් වල ලොල්ලො වගෙ හිටිය උන්ට නම් ඉතිං මෙව්වා අවුල් ඇති.
  3. Dothraki

    හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට

    ඔය පාරවල් හැමදාම ඔහොම තියෙන්නෙ නැහැ නෙ බන්. අපිත් හොමාගම . ඒකාලෙ අපි ඉන්න පැතිත් ඝන කැලැවල් තමා ඒත් දැන් ? කොටි ගණන් වලට ඉඩම් විකිණෙන්නෙ හොමාගම ඉස්සරහට දෙවෙනි වෙන්නෙ කොළඹට විතරයි. සැහෙන දෙවල් අළුතින් හැදෙනවා මෙහෙ. අද හෙට ගෙයක් හදන එකෙක්ට නම් අවුල් ඇති ඔය ඉඩම්. එත් අනාගත ආයොජනෙකට නම් වටිවි...
  4. Dothraki

    හෝමාගම කිරිවත්තුඩුව ඉඩමක් විකිනීමට

    ඔය තමා බන් අඩුම ගාණ පර්චස් එකක. තලගල පැත්තෙ පර්ච් එකත් ඔය ගාණ දැන් හොමාගම කටුවාන හරියෙ පර්චස් එක ලක්ෂ 8 යි .
  5. Dothraki

    60,000 USD

    how much you have earned so far ?
  6. Dothraki

    60,000 USD

    වැලක් ලීක් වෙලා ලින්ක් එක ඇහැව්වොත් නම් මාර උනන්දුවෙන් රිප්ලයි දෙවි පී එම් එවාවි .ඒත් ගොඩයන්න ක්‍රමයක් ඇහැව්වාහම . . . . . . . . කමක් නැහැ ලංකාවෙ හැටිනෙ. කුහක කම ජාතියෙ රිද්මය. කොහොමත් ස්තූතී රිප්ලයි වලට
  7. Dothraki

    60,000 USD

    only bumps and links no ideas ?
  8. Dothraki

    60,000 USD

    tnx
  9. Dothraki

    ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

    මන් මෙ කතාවට එකඟ නැහැ හෙතුව තමා අයින්ස්ටයින් ව බුද්ධිමතෙක් කරන්නෙ අයින්ස්ටයින්ට වඩා ලොකෙ දෙශපාලන පෙරළිය විසින් ඇතිවුණ වාතාවරණය. බැරිවෙලාවත් හිට්ලර්ගෙ පැත්තෙ දෙවන ලෝක යුද්දෙ දින්නා නම් ? අයින්ස්ටයින්ව අපි දැනගනීවිද ? මිත්‍රපාක්ෂිකයින් දෙවන ලොක යුද්ධය ජයගත් නිසාත් පසුව මිත්‍රපාක්ෂිකයන්ට අනුව...
  10. Dothraki

    60,000 USD

    මචංලා මට හිතුනා අමතර ආදායමක් හදාගන්න මට ඒ අදහසට අනුව හිතුනා අවුරුදු දෙකක් ඇතුලත රුපියල් කොටියක් හො ඊට වැඩියෙන් හොයන්න ඒ කියන්නෙ ඩොලර් වලින් නම් 60,000 ක් මගෙ ප්‍රශ්නෙ මේ ගාන හොයාගන්න පුළුවන්ද ඔන්ලයින් මුදල් හොයන ක්‍රම වලින් ඒ කිව්වෙ YouTube Ad-sense ,Fiverr,Up-work,Amazon ect. අපි හිතමු...
  11. Dothraki

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ?

    එපාවීමක් නෙමෙ බන් එතන තිබුණෙ. මට ගාණක් උනෙ නැහැ . පස්සෙ තමා අගෙ තෙරුනෙ
  12. Dothraki

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ?

    :yes::yes::( :( :( අල් හම්දුඉල්ලාහ්
  13. Dothraki

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ?

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ? මන් දිහා බලපු මට ක්‍රශ්කරපු කෙල්ලො ඉද්දි මන් වෙන කෙල්ලොන්ට ක්‍රශ් කරා අද මන් ක්‍රශ් කරපු කෙල්ලො එක්කො වයසක ඇන්ටිලා වගෙ ,එහෙම නැත්තම් කුමනයම් හො සිද්ධියකට චාටර් වෙලා. :sorry::baffled::eek: එත් මන් දිහා බලාපු මට ක්‍රශ් කරපු කෙල්ලො දැන් පට්ට කෑලි වෙලා නම කැත කරගන්නෙ...
  14. Dothraki

    මගෙ තත්වෙ දැන්

    dothraki නූගත් වෙසි, dothraki ලොරි ටෝක් thanx :love:
  15. Dothraki

    කැසිනෝ

    මටනම් තෙරෙන්නෙ නැත්තෙ කැසිනො වලින් ලැබෙන තෘප්තිය මොකක්ද කියලා ? තියන තුට්ටුවට කෙලවෙන එකනෙ වෙන්නෙ ?
  16. Dothraki

    ගූ රැජින

    බලපන් මේ ඉස්කොල වල උන් ඉංග්‍රිසි ඉගෙනගද්දි අනික් උන් දම් රැජිනට හුරෙ දානවා SSTh4Pefl8k
  17. Dothraki

    ගූ රැජින

    ඒ කාලෙ ඔළු ටික කෑවෙ සිරසෙන් සහ ස්වර්ණවාහිනියෙන්. පස්සෙ අනික් චැනල් ටිකටත් ඒක බොවෙන්න ගත්තා දැන් යු ටියුබ් එකෙ ගොසිප් කාරයො ටිකයි ෆේස්බුක් එකෙ පේජ් කාරයො ටිකයි තමා රටෙ මතය නියොජනය කරන්නෙ. පොඩි උන් ගැන බයයි බන් . අපෙ රටවල් වල උන් යු ටියුබ් ස්පේස් එකෙ අල්ලගෙන තියෙන්නෙ වැරදි පැත්ත. ඒකට ඉතිං අපෙ...
  18. Dothraki

    ගූ රැජින

    මෙකනෙ තාත්තාගෙ කතාවෙත් එක් ඇත්තක් තියෙනවා. අපි අන්තිමට ඉගෙන ගෙන කරන්නෙ සමාජගත වෙලා යහපත් පුරවැසියො වෙන අරමුණෙන්ම නම් ඔය කියන විදියට ඒ ඉගෙනීමෙ වටිනාකමක් තියෙනවා. (ඒත් මේ සමාජෙ දහදුරාවැඩ ගොඩක්ම කරන්නෙ ඔය ඊනියා ඉගෙනීමෙන් විභාග පාස්කරලා උපාධි අරගෙන රැකියාවල නිරතවෙන උන්. තමන්ගෙ උගත්කමෙන් ලැබිච්ච...
  19. Dothraki

    ගූ රැජින

    උඹෙ කතාවත් ඇත්ත බන් අපෙ උන්ට ඉන්ටර්නෙට් එක වෙලා තියෙන්නෙ ෆේස්බුක් එකයි යු ටියුබ් එකයි. ට්‍රෙන්ඩින් පෙජ් එක අරගෙන බැලුවොත් එක්කො ගොන් ජොක් කාරයෙක් එක්කො ගොසිප් මඟුලක් එක්කො දෙමළ ෆිල්ම් එකක ට්‍රෙලර් එකක් එහෙම නැත්තම් දෙමළ සින්දුවක්. ඉතිං ලංකාවෙ උන්ගෙ ඔළු හැදෙන්න ඔව්වායෙන්. කේ ජී කිව්වාහම මතක් උනෙ...

    No contents