ලංකාවේ ජීවන ක්‍රමය කාර්ය බහුල නිසා,කොච්චර හොද නිර්මාණයක් අවත් බලන්න යන්න වෙලාවක් නැහැ.පිටරටවල මිනිස්සුන්ගෙ ලයිෆ් ස්ටයිල් එක විදිහට ලංකාවත් හැඩ ගැහුන දාට මිනිස්සුන්ට වේලාව තියෙයි ජීවිතෙ රස විදින්න.දැන් මිනිස්සු දවස ගැට ගහගෙන මාසේ රෝල් කරන්න දගලනවා මිසක් ජිවිතේ රස විදින්න දන්නෙ නැහැ.හැමෝම මානසික...