1. king edward

    ඉස්කූටර් හෙල්ප්

    ස්කූටර් එකක්ම ගනින් ඔය කව්රු මොනව කිව්වත්. ගෙදරට එලෝලු ටිකක් බඩු ටිකක්, සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව හදිස්සියකදි. ලොකු ලොකු බයික් වල ඒව ගේන්න බෑ පුටා. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ බාර් එකට යද්දි. හදිස්සියට කිලෝ 20 මාලුවෙක් උනත් ගෙනියන්න...
  2. king edward

    අක්කලාට අාදරෙයි

    නම්කිලාට වඩා අක්කිලාට මල්ලිලව තේරෙනව. බොලද දේවල් අඩුයි. තේරුම් ගැනීම හොද නිසා අවුල් අඩුයි. ඒ වගේ නම්කිලත් ඉන්නව. පිං පවු අනුව තමයි ඉතිං සෙට් වෙන්නේ. අවුරුදු 5 ක අත්දැකීමෙං කියන්නේ. :shocked:
  3. king edward

    Honda Dio එකක් ගන්න යන්නෙ පොඩි අවුලක් plz help mchnla

    ලීසින් නම් ෆුල් දාන්න වෙනව. ෆුල් දාන්න 12000 ක් වගේ යනව මම දන්න තරමින්. yamaha ray zr එකක් ගනින්. ඩියෝ එකට වඩා හොදයි ඒක.
  4. king edward

    Lost TV series

    ටීවී සීරීස් ශෙයා කර ගන්න විදියක් නැද්ද මචන්ලා අපිට? සීසන් එකක් 40 ට වගේ දා ගන්න හරි පුලුවන් තැනක් දන්නවනම් කියන්නකෝ.
  5. king edward

    China LOku Seen

    උන් යූස් කරන්නේ We chat . ඒක දා ගනින් යන්න කලින්. වට්සප් වගේ තමයි. https://play.google.com/store/apps/details?id=com.tencent.mm&hl=en
  6. king edward

    ඩුබායි

    ඊයේ තමයි කුලුදුල් පාස්පෝට් එක අතට ලැබුනේ. මෙන්න රෑ කිරියට ආවාම ඩුබායි කියල මොකක්ද එකක් තියනව. නිකමට ගිහින් බැලුවේ. කියෙව්වට පස්සේ බයත් හිතුන බං යන්න. හෙන කට්ට නේද? මමත් වර්ක් වලට යන්න හොයනව මේ දවස් වල. මේ දවස් වල වේකන්සි අඩුයි ඔයා කියල තියනව වගේම. බොහොම පිං විස්තර කියල තියනව හොදට.
  7. king edward

    JPG TO PDF help

    හැමෝටම බොහොම ස්තුතියි උදව් කලාට. මම රෙප් දෙන්න නම් දන්නේ නෑ තවම. බොහොම පිං.
  8. king edward

    machan mata oyage Email eka ewanawada? mm ara tika mail karanna.

    machan mata oyage Email eka ewanawada? mm ara tika mail karanna.
  9. king edward

    JPG TO PDF help

    මම කරපු ප්‍රොෙජක්ට් එකක් තියනව. එ්ක තියෙන්නේ JPG විදියට පිටු 25 ක් මට මේක පොතක් විදියට PDF කර ගන්න ඕන. කරගන්න විදියක් කියන්නෝ.. පිටු එකිනෙක කර ගන්න පුලුවන්. පොතක් විදියට ඔක්කොම එකකට දාගන්න තමයි බැරි. :no:
  10. king edward

    Motorbike.

    Honda dio ගනින්. හදිස්සියට ගෙදරට එලෝලු ටිකක් සිමෙන්තිකෝට්ටයක් උනත් ගේන්න පුලුවන් කරදරයක් නැතුව. Honda navi වල ඒ වගේ දෙයක් කර ගන්න බෑ. උඔ හොද බේබද්දෙක් නම් බෝතල් දාන්න බෑග් එකක් අරන් යන්න ඕන නෑ ඩියෝ එකක් ගත්තාම. පිකප් හොදයි, තෙල් වැඩ කරනව හොදට 50 ස්පීඩ් යනවනම් කිලෝමීටර් 55 ක් විතර කරනව ලීටරේට...
  11. king edward

    Green Card 2018 only few more hours left

    මහත්තෙයා් අපි අැවිල්ලා හද්ද පිටිසර ගම් වල ඉදලා යන්තම් ටව්න් එකකට ඇවිත් රස්සාවක් කොරන ගමං එලකිරියට එන අහිංසක මිනිස්සු. අපිට ඕක ගූගල් සර්ච් කොරල හොයා ගන්න තේරෙනව, හැබැයි කියවල තේරුං ගන්න තරම් තවම ඉංගිරීසි බෑ. ඉංගිරීසී හරියට බැරි නිසා අපිට ඕව අදාල නැද්ද මහත්තයෝ? අපි සමාජෙං කොං වෙලාද...
  12. king edward

    Green Card 2018 only few more hours left

    ගීන් කාඩ් ගැන පොඩ්ඩක් විස්තර කියන්කෝ? :angry::angry:
  13. king edward

    EV fast charging stations

    සෝල සිස්ටම් එකට කීයක් ගියාද? රෑටද චාර්ජ් කරන්නේ? සෝල සිස්ටම් එකෙන් වෙනත් ප්‍රෙයා්ජනත් ගන්නවද? :rolleyes:
  14. king edward

    ඉස්සර මාසේ පඩිය

    මම 3500 න්
  15. king edward

    ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

    ලීස් එක ගෙවල ඉවර උනු ගමන් පොත නොදුන්නාම ලියුමක් ගන්නව නේද බං? නැත්නම් උන් පොත තියාගෙන පරන ඇරියස් හොයනව කියල අහල තියනව.
  16. king edward

    ලයිට් බිලට හෙල්ප් එකක් ඕනේ

    ලයිට් බිලට හෙල්ප් එකක් ඕනේ දවසෙම ටීවී සීරියස් බලලා මම නැවතිලා ඉන්න තැන (බෝඩිමේ) කරන්ට් බිල හොදටම වැඩිවෙලා. කෙලින්ම PC එකෙන් බලන එකද ? ලැප් එක මොනිටර් එකට කනෙක්ට් කරල බලන එකද? හොද කරන්ට් බිල අඩු කර ගන්න? PC එකටද ලැප් එකටද වැඩි කරන්ට් එකක් යන්නේ? :oo:
  17. king edward

    ඊශ්‍රායලය සහ ISIS

    බම්ප්.. ඊශ්‍රායලය කියන්ෙන් පට්ට වැඩ්ෙඩා ඉන්න රටක්..:oo:
  18. king edward

    North Korea vs United State- World War III (Daily Update)

    http://imgur.com/a/hfgSQ
  19. king edward

    What is the meaning of your Elakiri ID?

    ඒකව්න්ට් ඒක හදන්න නමක් මතක් කර කර ඉන්නෙකාට වතුර තිබහක් අාවා. ඔෆිස් ඒK වතුර දාල තිබුනු ෙබාතLe නම තමයි ෙම්. ;) ;)

    No contents