1. king edward

    Discover 125m හොදයිද බං?

    කව්රුත් නැද්දෝ?
  2. king edward

    Discover 125m හොදයිද බං?

    bajaj discover 125m බයික් එක හොදයිද බං? පදින අය කියන්නකෝ තෙල් කීයක් කරනවද? (කොළඹ අවට පදිනවනම් ට්‍රැෆික් වල):angry:
  3. king edward

    මේ රට ගොඩක්ම විනාස කරපු පක්ෂය මොකක්ද .

    මිනිස්සු මොඩයි. මේ කමෙන්ට් එක දාපු මමත් ඇතුලුව.
  4. king edward

    හම්බුණෝ....

    Relaxing/meditation songs බාන්න හොද සයිට් එකක් නැද්ද මචං MP3 විදියට.
  5. king edward

    indian bike mehema hadanne ai?

    ඔය හු*$% බ්රේක් ගැහුවාම.. බයික් එකේ පිටිපස්ස එනව ඉස්සරහට. ඊයේ යන්තම් පණ බේ්ර ගත්තේ. පූසෙක් පැන්න හැමිනෙන්න.. සල්ලි නැතිකමට පදිනව. ලංකාවේ ජපං බයික් මාකට් එකක් නෑ නේ බං..
  6. king edward

    බබා වැන්ගා

    සුපිරි මචං.. කා‍ෙලෙකින් ‍ෙහෙොද ලිපියක් කි‍ෙයෙව්වා..
  7. king edward

    රෑ නිදාගන්න ඔනෙද බන්.?

    අදුරේ නිදාගන්න ඕනලු බන් පැය 5ක් වත්. ආර්ටිකල් එකක එහෙම තිබුනා.
  8. king edward

    Japan යන්න උදව්

    උදව්වක් ‍ෙදෙයි..
  9. king edward

    උඹලටත් මෙහෙමද?

    ඕක 90% ක් ගුරුවරුන්‍ෙගෙ වැරැද්ද. ඉතිරි 10% උබේ . උඹට හරි හමන් ගුරුවරයෙක් ‍ෙසෙට් ‍ෙවෙලා නෑ..
  10. king edward

    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

    බොහොම ස්තුතියි කොල්ලනේ හැමෝටම.. අද ගිහින් හොයලා හොද එකක් අරන් එනවා.. මම රෙප් දෙන්න දන්නේ නෑ බං..:sorry::sorry:
  11. king edward

    automobile අයට වටිනා පොතක්...

    :love:උඹ නම් දෙවියෙක් නෙමෙයි දේවාලයක් මචං...:love:
  12. king edward

    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

    Cartridge එක 1500 යි.
  13. king edward

    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

    මේක රු 9000 යි. ප්‍රින්ට් අවුට්, ෆොටෝකොපි, ස්කෑන්. HP එකත් මේ ගනන් ම තමයි. හැබැයි Canon එකේ ගන්න පුලුවන් ප්‍රින්ට් අවුට් ගාන වැඩිලු.
  14. king edward

    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400

    මේ ප්‍රින්ටරේ හොදද? Canon e400 මේක හොදද Canon e400 යාලුවනේ? පොඩ්ඩක් විස්තර කියන්න දන්න අය. මීට වඩා හොද එකක් උනත් කමක් නෑ. ගෙදර පාවිච්චියට තමයි මේක ගන්නේ. ඔයාල මොනවද පාවිච්චි කරන්න්‍ෙ? අනිත් සීන් එක මේක බෝර්ඩර් ලස් නෙමෙයි ද කිලත් දැන ගන්න ඕන.
  15. king edward

    VIRUS... zepto?

    Normal virus gard walin oka allanne nedda bn? Mm kiyanne pc ekata download weddima.
  16. king edward

    ~ Friday Night පාටි Mixtape ~

    Thanks machoo
  17. king edward

    පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

    නියමයි.. ‍ෙතෙේරුනා ‍ෙහෙොදටම.

    No contents