මේ ඊයෙ පෙරෙදත් එකක් තිබ්බ නේද?ඒ මොක්ද්ද එතකොට?:confused:
සුපර් ස්ටාර් උගෙ ආච්චිගෙ රෙද්ද.සේරම සෝඩ බෝතල් තමා.හැබැයි යම් හකියාවක් තියෙන කෙනෙකුට මොකක් හරි පිහිටක් ලැබෙනව නම් ඔකෙන් ඒමට සතුටු වෙනව.
ඒත් මට නම් ඔය කිසිම හුපර්ස්ටාර් කෙනෙක්ගෙ වොයිස් එකක කිසිම විශේශත්වයක් නෑ.ස්ටෙජ් එකකට නැගල එක සිංදුවක්...