Visit this RESTAURANT!!!-Foods Free...

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
කෑම බීම නොමිලේ දෙන සුපිරි අවන් හලක්.....

විහිළු නෙමෙයි මචංල ....​

මොකද කියන්නේ යමුද?.....

ඔන්න එතනට යන පාර......​

*
*
*
*
*
*
*
*
*​

ඉස්සෙල්ලාම මචංල මේ වගේ එල්ලෙන ක්ම්බි වල යන ඩක්කුවක් වගේ එකක් තියෙනව..එකේ යන්ඩ ඕනේ.
අවවාදයයි - අතර මග ඩක්කුව නොනවත්වන බැවින් ශරීර බර නිදහස් කර ගෙන ඩක්කුවට නැගිය යුතුය..

image0011ql.jpg




ඔන්න ඕක තමා මචංල ඩක්කුවෙන් බැහැල යන්ඩ ඕන පාර..බයවෙන්ඩ එපා ඔව තේක්ක ලී දාලා හදලා තියෙන්නේ....



image002wy.jpg


යද්දි මචංල ඔන්න ඔය විදිහට දම් වැල අල්ලන් කකුල් පටලව ගන්නේ නැතුව අඩිය තිය තිය ඉස්සරහට එන්ඩ ඕනේ..

අවවාදයයි - වැටුනොත් ඔන් ද ස්පොට්...
අවවාදය සඳහා සාදර අනුග්‍රහය - සෙලින්කෝ ඔන් ද ස්පොට් රක්ෂණ සමාගම..

image003jm.jpg






දැන් මචංල ඔහොම යද්දි ඉස්සරහින් කාපු බීපු එවුන් ආපහු එනව.දැන් ඒ වෙලාවට කුලු හරක් වගේ ඇන ගන්ඩ යන්නේ නැතුව ඇඟ ටිකක් බොක්ක ගහල එන එකාට යන්ඩ ඉඩ දෙන්ඩ ඕනෙ හරිද?.One Way නෙ මචං..​



image004ie.jpg








මෙන්න මෙහෙම එකා පස්සෙ එකා පෝලිමේ නගින්ඩ ඕනෙ හරිය? බලන්ඩ කොඩි දාල සරසල තියෙන්නේ...
අවවාදයයි..
කාන්තාවන් පැමිනීමේදී නිතරම කලිසමක් ඇඳගෙන පැමිනෙන්න.යටින් පැමිණෙන අයවලුන්ගේ මානසික ඒකාග්‍රතව පවත්වා ගැනීමට හැකිවීමෙන් සිදුවන අනතුරු වළක්වා ගත හැක



image005of.jpg





යකඩ දම්වැල් දාල ඉබ්බන්ගෙන් ලොකුත් කරල තියෙන්නේ.බය වෙන්ඩ එපා...


image006pt.jpg


දැන් මචංල මෙන්න මෙතනදි අර ඉස්සෙල්ලා දාල තිබ්බ ලී පාලම නෑ.මෙතනදි ගල් ඉන්නෙන් ගල හාරල හිල් හදල තියෙන්නේ.යන එකා දම් වැල අල්ලගෙන කකුල හිලට දාල අඩිය තියන්ඩ ඕනෙ.මේ වෙලාවට අතුල අයියගේ අනිත්‍යත් මෙනෙහි වෙනව...


image007ck.jpg



ඔන්න දැන් අමාරු හරිය පහු කලා..දැන් ළඟයි මස්සිනා...
image008d.jpg


ඔන්න පුතෝ පොට් එකට එන්ටර් වුනා.
image009gg.jpg



කොහොමද ගමන ආතල් නේද?ආපහු යන්ඩ ඕනෙත් ආපු පාරෙන්ම තමයි.මතකනේ අවවාද අනුශාශනා ටික.ඒ ටික කල්පනාවෙ තියගෙන ආපහු වරෙල්ල.උඹලට රත්නත්‍රයේම පිහිටයි.​






මේක තියෙන්නේ චීනෙ.කෑම බීම සියල්ලම නොමිලේ..


පෝස්ට් එකට අදහසක් දාලා මාව මනමත් කරලා පලයල්ලා.:growl::growl::growl:.
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹේ වචන සෙට් එක නම් එලකිරි..... :lol::lol:

    මේක කලින් දැකලා තිබුනා...ඒත් උඹ ඒක සිරාවට ලියලා තියෙනව..... :yes:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    MAXXXXA MACHOOOO
    KALEKIN BALAPU ELA THREAD EKA
    POTO WLATA WADA WACHANA SET EKA NIYAMAI
    REP++++
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kema kala charge weida danne na? nikan dena eke pankadu pahata thibbe naththan wadak nane? :P anika shareera bara nam magadi wathura bottle ekak aran yana gaman nidahas karanna bariye.. udin yadde... heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeuuuuuuuuu.. Pok! gaala bimata watennethe :lol: :lol: :lol: wade echchara awlak na :P matanam unnath dahai malath dahai :rofl: api marunata kawuruth andanna kattiyath nathi eke :P langa pathaka thibunanan aniwa yanawa meka balanna :D :D :D :D pattama thraasha janaka athdakeemak wei :D :D :D

    Good post bro R+