හැමෝම දන්නව නේ තුන් දොස් ගැන.
පොළග හැපුවම ඇවිස්සෙන්නෙ පිත් දෝෂයයි.
මේ බේත් ටික ඔක්කොම හරි , හැබැයි ප්‍රවීණ සර්ප විෂ වෛද්‍යවරයෙක් ගේ සේවය අනිවාර්යයෙන් ලබාගන්න.
පොළොං විෂට
නුග දළු, වැල්මදට, ජීවකවෘශක ,ඇත්දෙමට , වැල්මී, සම පමණින් ගෙන කසාය කකාරා සීනි මිශ්‍රව පානය කරවන්න. පොළොං විෂ නසී...