2005 අවුරුද්දෙදි මම BlackBerry ෆෝන් වලට එන SyncBerry කියල app එකක් හැදුවා. (ඒකාලේ iPhone හෝ Android තියා smartphone වත් තිබ්බෙ නෑ) කාර්‍යාලය තිබ්බෙ 5th Lane එකේ McDonands එක පේන තෙක්මානේ.
ඒ දවස් වල මම වෙදකම් මොකුත්ම දන්නෙ නෑ. උඹල ඩොක්කුන්ගෙන් තමයි බාල බේත් අරන් බිව්වෙ.
ලේසියට Mcdonands බැහැලා...