මචංල මම එලකිරියේ political මත පල කරපු කෙන්රක් නෙවෙයි. සමහරවිට මේ threadඑක නිසා මේ account එක elakiriyen ගැලවිලා විසිවෙන්නත් පුළුවන් මොකද ගොඩක් ප්රබල දේශපාලන මත දරන එලකිරි වාසීන් ඉන්න නිසා. මොනව උනත් ඒ හැමෝගෙන්මත් සියලු එලකිරි වාසීන්ගෙන් අවසරය ඉල්ලනව මට මේ වෙලාවෙ හිතෙන දේශපාලන මතය පල කරන්න...