Visa problem

Ereic

Active member
  • Jan 17, 2016
    405
    183
    43
    student visa ඉන්න කෙනෙක්ගෙ visa ඉවර උනාම part time job කරන එක අව්ල් ද?
    මගේ යාලුවෙක්ට German වල ඉන්නේ දැනට කරන part time ටික continue කරන්න පුලුවන්ද? කියල අහනවා ජනවාරි වල campus එකකට දාල ආයි විසා දික් කරගන්නලු plan එක එහෙම පුළුවන් ද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පිස්සුද මනුස්සයෝ.. විසා ඉවර වෙලා නම් ලංකාවට ගිහින් ආයේ එක්ස්ටෙන්ඩ් කරගෙන වරෙන්, මෙහෙ රස්තියාදු වෙලා දිටෙන් වෙන්න කලින්.. මේ ටිකේ මෙහෙ ආසියාතික උන් බුරුතු පිටින් අල්ලනවා විසා කේස් වලට එංගලන්තේ ට්‍රක් එක ඇතුලේ වියට්නාම් උන් මලාට පස්සේ.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    language course ekakata giya nam visa renew karanna baha kohomath.

    Degree ekakata giya nam 18 months denawa job search visa
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    පිස්සුද මනුස්සයෝ.. විසා ඉවර වෙලා නම් ලංකාවට ගිහින් ආයේ එක්ස්ටෙන්ඩ් කරගෙන වරෙන්, මෙහෙ රස්තියාදු වෙලා දිටෙන් වෙන්න කලින්.. මේ ටිකේ මෙහෙ ආසියාතික උන් බුරුතු පිටින් අල්ලනවා විසා කේස් වලට එංගලන්තේ ට්‍රක් එක ඇතුලේ වියට්නාම් උන් මලාට පස්සේ.

    Ela bro mn kiyannam
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    Mokak hari gmail ehema log wenna hoda nethi seen ek have da pora baya wela ewa use karan ne tracking wlt ahu wenawa kiyala