කොල්ලනට මෙහෙම වෙනවද?
මචං ල මට වයස 24 මම තාම කැම්පස්. කෙලින්ම කතාවට බහින්නම්. මේකයි seen එක. මම දැනට කෙල්ලො 2ක් එක්ක. යාළු වෙලා හිටිය. ඉස්කෝලෙ 12ඉන්න කොට පළවෙනි එක මුස්ලිම් එකක්. ඒක අවුරුද්ද ක් වගේ තිබුනෙ. ගැලපෙන් නැති නිසා. දෙන්නම. කතාවෙලා නැවත්තුව.පස්සෙ ඒක. රට ගියා. දැන්. ලංකාවට ඇවිත්...