සසල හද විල් තෙර මෙම වැඩසටහන සජීවීව ඇසීමේ භාග්‍යය මා සතු වූයේ නොමැත. එය දත් කිඹුලා සොයුරා කාරුණිකව හ්ලබා දුන් හඩ පටයක් ලෙස ඇසීමට ලැබුනේ මේ වසර තුලය. කිසිදාක අසා නොතිබුනු මෝහිණියේ නම් සුගායනය මුල් වරට අසන්නට ලැබුනේ එම වැටසටහනට හා දත්කිබුලා සොයුරාට පින් සිදු වන්න්ටය. ප්‍රතිභාපූර්ණ ගායකයෙකු වීම සදහා...