මෙන්න මම ගිනියන එව්වා; මම යන්නෙ ටිකක් දුර ගමන් නිසා මෙව්වා අනිවා ඕනි වෙනවා.:cool::cool:
පාස්පෝට් 2. ටිකට්.
පෝන් යූ එස් බී කේබල් එක.(ප්ලේන්වල, ලොබි වල චාර්ජ් කර ගන්න )
සන්ග්ලාස් සෙට් එක.
යන තැනට අදාල සල්ලි. (පර්ස් එකට අමතරව වෙන තැනක. පිට් පොකට් ගැහුවොත් එහෙම.
වතුර බෝතලයක්.
ක්‍රෙඩිට් කාඩ්...