දම්පාට කුරුල්ලෙක් නිසා මේ දවස් වල බුකිය කැළඹිලා..බැලු බැලු හැමතැනම හැමෝම කතා වෙන්නේ මේ දම්පාට කුරුල්ලා ගැන.
syd weiler නැමති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිණියක් තමයි මේ දම්පාට කුරුල්ලාගේ ස්ටිකර් පෙළ නිර්මාණය කරලා තිබෙන්නේ.
ඇය මේ ස්ටිකර් පෙල නිර්මාණය කරලා තිබුණේ 2016 වසරේ වුණත් ෆේස්බුක් ස්ටිකර්...