නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වූ දිවුලපිටිය අකරගම පස් කැපීමට අදාළව ලබාදුන් බලපත්‍ර දෙකක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසින් අත්හිටුවා බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු නොකළ බව පැවැසෙන භූ විද්‍යා හා පතල් කැණීම කාර්යාංශයේ...