කොක්ටේල් කරලියට එන්නෙ 1980 ගණන් වලදි. මේ වෙද්දි සෑහෙන ජනප්‍රිය වෙලා තියෙන කොක්ටේල් වල ආරම්භයත් එක්ක තමා මොක්ටේල් වලට පාර කැපෙන්නෙ. කොක්ටේල් වලින් මිදිල මොක්ටේල් ඉදිරියට එන්නෙ අපේ අමද්‍යප යාළුවො වෙනුවෙන්. සාමාන්‍ය සොෆ්ට් ඩ්‍රින්ක් එකකට වඩා වෙනස් අත්දැකීමක් ලබන්න කැමති අය වෙනුවෙන් තමයි...