මේ තියෙන කාර් වලින් වැඩියෙන් වටින්නෙ කොයි එකද.ගනන් නම් 22-23 අතරේ තියෙන්නෙ.(පෙට්රල් කෙරුවාව,spare parts,second market,compatibility සලකන්න)
1.Toyota passo-
Toyota Passo,Auto, 1000cc, 2008, F/O, KJ-xxxx
2.Honda fit aria-
Honda Fit Aria, 2003, 1500cc, Full Option, Auto
3.Suzuki Swift-...