Toyota Belta එක මේ ගානට පාඩුද
හා හා පුරා කියලා belta එකක් ගන්න යන්නේ.මේකේ interior නම් supiri. .වාහනේ විස්තර මෙහෙමයි.
Toyota Belta, manufactured in late 2007, registered in 2011 (first owner), silver and beige interior/ ABS / power shutters/ retractable power mirrors/ adjustable head lamps...