windows 7 ද windows 8 ද ....?

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    win95,win98, WIN 2000, win XP, මේ ඔක්කොම පහු කරගෙන win7, win 8 වලට ඇවිල්ලා තියෙනවා මේ OS දෙක ගැන ඔයගොල්ලො දකින වාසි අවාසි මොනාද?


    p07r.jpg


    0izi.jpg



    graphics-computers-153740.gif
    graphics-computers-153740.gif
    graphics-computers-153740.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    WINDOWS 8 පට්ට බන් ..(මගේ මතය හොදේ ) වින් 7 ට වඩා බූට් වෙන එක සහ ෂට් down වෙන කාලය ගොඩක් අඩුයි .ANDROID වලට ටිකක් සමාන ගතියක් තියෙනවා ටච් SCREEN හරි TABLET PC වලටනම් උපරිමයි :P:P:P

    RESTORE වලට අමතරව REFRESH කියල විශේෂ SYSTEM RECOVERY ක්‍රමයක් තියෙනවා .
    ස්ටාර්ට් මෙනු එක වින් 8 නැතිවුනත් එකේ 8.1 වල දීල තියෙනවා .හැබැයි UPDATE කරන එකනම් මහා ඇනයක් :frown::growl::no::no:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Widows 8 walatama enawa ISO Image outoma run karawanna puluwan option ekak. double click karanna witharai thiyenne ISO image eka ibema run wenawa. 7wala wage demon tool, win cd emu wage tools use karanna oni na machan. mage mathayanam Windows 8 thamai mamanma use karapu elama ela OS eka. pastai